Notifications
Clear all

Ram Upgrade

6 Posts
3 Users
0 Reactions
189 Views
0
Topic starter

Dan use karanne Corsair Vengeance LPX 2400MHz ekak thawa ekak danawanam mekama danna weida? nettam wena brand ekaka same MHz ekak dammoth aul weida? Ram Kit gahana ekei ehema nethuwai performance wenasak thiyanawada?

Corsair Vengeance LPX 2400MHz Stock ne mama hema thanama beluwa godak than wala thiyenne 2666MHz idan udata, e speed eka board ekata support nehe 2400MHz thama support karanne..

 

danna thanak thiyanawanam kiyanna ram ekak brand new ganna oone

Thanks <3

6 Answers
0

එකම brand එකේ වෙන්න අවශ්‍යම නෑ. එකම speed එක ගන්න පුලුවන් නම් timing එක සමාන එකක් බලන්න. මේ තියෙන ප්‍රශ්නෙත් එක්ක නම් කියන්න හරියටම දන්නෙ නෑ. මේකයි දැනට තියෙන එක අයින් කරල යන්වනම් අව්ලක් නෑ 2666Mhz යන්න මම හිතන්නෙ board එකෙන් down කරල ගනී. ඔයාගෙ board එකයි processor එකයි හරියටම කියන්න

0
Topic starter

Core i5-7500

Gigabyte B250M-D3H

Timing eka balanne kohomad

0
Topic starter

Core i5-7500

Gigabyte B250M-D3H

Ram Timing balanne kohomada?

0

ram එකේ ගහල තියෙන්නෙ අංක වගයක් 3-4-4-8 මෙන්න මේ වගේ මේව සමාන එකකට යන්න බලන්න එක එක ram model එකෙන් එකට වෙනස් වෙනව සමාන ඒවත් තියෙනව

0

2400mhz support karana MOtherboard ekakta 2666Mhz ram ekak gahuwata awulk ndda board eka auto MHZ gana gannwada?

 

0
Topic starter
Quote from Chandula-Pc guide on June 1, 2020, 12:01 am

ram එකේ ගහල තියෙන්නෙ අංක වගයක් 3-4-4-8 මෙන්න මේ වගේ මේව සමාන එකකට යන්න බලන්න එක එක ram model එකෙන් එකට වෙනස් වෙනව සමාන ඒවත් තියෙනව

ethakota bus speed ekai timing ekai dekama same wenna oneda?

Share: