Notifications
Clear all

Ram upgrade

3 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

Mage lap eke danata tiynne 4GB ddr4 2400mhz ram ekak. Dual slot tiyna nisa thawa ram ekak ghanna haduwe.  Eka 8GB ddr4 ekak gahana ekda hoda, nttm thawath 4GBma ddr4  ekak ghna ekada hoda. Kohma krothda performance wedi wenne?

3 Answers
0

ඔයාට 4GB ගැහුව නම් හොදටම ඇති Laptop එකක් නිසා....... ඒත් ඔයාට පුළුවන් කමක් තියෙනවනම් 8GB එකක් ගැහුවත් අවුලක් නෑ....... Gaming වලට 8GB හොදටම ඇති පුළුවන්නම් ඔයාගේ CPU එකයි VGA එකයි මොකක්ද කියල කියන්න පුළුවන්ද Laptop Model එකත් එක්ක.......

0
Topic starter

HP notebook 15-ay103TX

CPU: intel i5(7gen) 7200U @2.50GHz

GPU- AMD Radeon R5 M330

  1. Ram eka 8GB + 4 GB unoth dual channel balance wenne nati eka aulk wenne ndda? Eka nisaa hodma option eka 8GB ram ekak ghna ekda? Nttm 4GBma thwa ekak ganna ekda?

 

 

0

ඔව් ඔය Lap එකට 8GB RAM එකක් හොදටම ඇති 8GB කරගන්න RAM එක.......

Share: