Notifications
Clear all

ram upgrade

3 Posts
3 Users
0 Reactions
162 Views
0
Topic starter

man gawa thiyenne kingston hyperx fury 3200mhz 8gb ddr 4 ram ekak mama wena brand ekaka ram ekak dammoth aulak weida

3 Answers
0

ප්‍රධානම දේ එකම speed එකෙන් ගන්න එක. ඉන්පස්සෙ බලන්න ඕනෙ timings  ඒ කියන්නෙ 2 digit අංක 2ක් 16-18-18 මේ වගේ සමාන්‍යෙන් hyperx fury එකේ timing තමයි  මේ තියෙන්නෙ මීට සමාන එකක් ගත්තොත් නම් හොදයි ඒක නිසා තමයි එකම brand එකෙන් ගන්න කියන්නෙ. එහෙම එකක් හොයාගන්න නැත්නම් විතරක් වෙනස් timing එකක් ගන්න ප්‍රශ්නයක් නෑ

0

Intel Processor Ram speed  2600 eha suport na kiyanne ai

0

intel processor එකක්නම් k series processor එකක් නැතුව processor එකට 2600ට වැඩි එකක් දැම්ම කියල ලොකු improvement එකක් නෑ වැඩ කරනව ඒත් සමහර වෙලාවට slow speed එකකින් ඒ වගේම . ලොකු එකක් දැම්ම කියල ryzen වගේ significant improvement එකක් නෑ. k series එකකදිත් 3200ට වඩා වැඩි එකකට යන්න එපා කියල තමයි කියන්නෙ

Share: