Notifications
Clear all

ram upgrade

2 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

mage h81 bord akata ddr3 8gb ram akak gewwa eka bios walin pennawa eth on wenne na tawa 2gb akak akka gewwahama ram 2ma bios walin pennala on unama 2gb aka witarai pennane eka hada ganna widiyak nadda

bios walin bus speed 1600 dunnata save karala restate unama aye 1333mhz walata herenawa

2 Answers
0

8GB ram එක ගහල bios reset කරාද. ඔයා power cable ගලවල hard drive ගලවල 8gb එක ගහල bios battery එක ගලවල ටිකක් වෙලා තියල ආයිත් ගහල. Hard drive ගහන්නෙ නැතුව on කරල බලන්න. Operating system not found හෝ ඒ හා සමාන message එකක් එනවද කියල. එහෙම එනවනම් ආයිත් off කරල hard drive ගල on කරල බලන්න

අලුතින් ගත්ත ram card එකෙයි පරන එකෙයින් speed එක සමානයි නෙද . Speed එක මොකක්ද ?

ඔයාගෙ winodws version එක 64bit ද ?

0
Topic starter

ow win 10 bit 64 8gb aka witarak gahala on karama on wenne na balck sceen wenawa withtarai yawa ram akak akka on karoth witarai bios walin hari pennanne

Share: