Notifications
Clear all

Ram Upgrade

3 Posts
4 Users
0 Reactions
138 Views
0
Topic starter

mage lap eke 8gb ram ekak thiyenne. thiyena ram module vargayenma 8gb ram ekak gahala lap eka 12gb ram widiyt use krnn puluwand?

3 Answers
0

8gb ram තියෙන laptop එකකට තව 8gb ram ගැහුවොත් ram එක 16gb වෙනවා. එහෙම කරද්දී දැනට තියෙන ram එකේ brand, speed, model number, ddr type එකට සමාන අලුත් ram ගන්න. එහෙම හරියටම model numbers ගැලපෙන ram නැත්තං brand එකයි, speed එකය් match කරලා ගන්න බලන්න. Brands දෙකකින් ram දාන්න පුලුවන් හැබැයි සමහර විට incompatibility issues එන්න පුලුවන්.

*8gb ram එකයි 4gb ram එකයි ගහලා 12gb ගන්න පුලුවන්, කලින් කිව්වා වගෙ ram එකෙ brand, ddr type සහ speed එක සමාන එවා ගන්න.

*Laptop වල එන්නෙ sodimm ram, එවා desktop ram වලට වඩා දිග අඩුයි. අනිවාර්යයෙන් sodimm ram ගන්න, desktop ram laptop වලට දන්න බැ.

0

@gadgets කිව්ව හරි ඒ විදිහට කරන්න. පුලුවන්නම් එකම brand එකම බැරි උනත් ram timing ඒ කියන්නෙ ඕකෙ ගහල තියෙනව ඉලක්කම් 2ක ගානෙ ඒව 4ක code එකක් ඒක පරන එකට සමාන හෝ සුලු වශයෙන් අඩු එකක් එකක් ගන්න වැඩි එකක් ගත්තට් ප්‍රශ්න්‍යක් නෑ ඒක.

0

Aiyee කොහොමද කම්පියුටර් එකේ storege  hard drive එක ඔටෝමැටික් ඩිසේබල්  වෙන  එක නවත්තන් නේ කියලා දෙන්නකො  මට කිසිම වැඩක් කරගන්න විදිහක් නෑ ඔක්කොම තියෙන්නේ storege hard ඒකෙ මොකක්හරි  සින්දුවක් හරි හාන කොට නිකංම්ම ඩිසේබල් වෙනවා කෝමද එක හරි ගස්සන්නෙ

Share: