Notifications
Clear all

RAM upgrade ?

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Mage danata Corsair Vengeance LPX 8gb 3200mhz C16 RAM ekak thiyenne.

Okath ekka thawa Corsair Vengeance LPX 8gb 3000mhz C16 RAM ekak pair karanna puluwanda dual-channel?

Ehemath nattam wena BRAND ekaka 3200mhz RAM ekak pair karanna puluwanda ??

 

PC Specs

Ryzen 1500X @3.8ghz | Gigabyte AB350-D3H | Corsair Vengeance LPX 8gig DDR4 3200Mhz C16 | Gigabyte GTX 1060 6gig GDDR5 G1 Gaming | Thermaltake TR2 S 500W

1 Answer
0

3000 + 3200  දැම්මොත් ගොඩක් වෙලාවට 3000 හෝ ඊටත් වඩා අඩුවෙන් තමයි වැඩ කරන්නේ මෙකට Brand වලින් නම් ලොකු අවුලක් නැ.නමුත් එකම Brand එකේ විම හොදයි. Dual Chanel වැඩකරනවා එකට ලොකු ගැටලුවක් නැ.

Share: