Notifications
Clear all

Ram upgrade

3 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

Mage laptop eka i3 7gen ekak. Mage thiyena ram eka ddr4   4GB ram ekak. Thawa ram ekak danakota parana ram eke capacity ekai aluth ram eke capacity ekai samana wenna onada. Mama aluthen balapu ram eke bus speed ekai parana eke ram speed ekai samanai.

3 Answers
0

දැන් තියෙන ram එකේ model එකට සමාන අලුත් එකක් එකතු කරන්න පුළුවන් නම වඩා සුදුසුයි, හැබැයි එහෙම ram එකක් හොයාගන්න බැරි නම් ram speed, timing, capacity ටික වෙනස් ram එකක් ගැටලුවක් නැහැ.

0
Topic starter

Ram eka weda kyl display karanawanam pashnayak na neda. performance Wedi wei neda

0

Ram එක වැඩ කරලා windows, software ටික වැඩ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. 4gb ram එකෙන් upgrade වෙද්දී අනිවාර්යෙන් performance වැඩි වීමක් ලැබෙනවා.

Share: