Notifications
Clear all

RAM UPGRADE

3 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

Mage PC 1ke Denata tyenne Corsair 2666MHZ 8GB ram 1k.

Mat thawa 8GB Ram 1k gahanna one.

Same Brand 1ken same speed ekenma RAM 1k Ghanna oneda ? Wena brand ekakin gahuwoth wed kranne nethiweida ?

MOTHERBOARD 1k MSI B360 M BAZOOKA

3 Answers
0

දැනට තියෙන ram එකේ model එකට සමාන අලුත් ram එකක් ගන්න එක වඩා සුදුසුයි. එහෙම ram එකක් හොයාගන්න බැරිනම් පමණක් වෙනස් ram brand, model භාවිතා කරන්න.

0
Topic starter

Danata use karanne Corsair 2666MHZ 8GB ram 1k.

Corsair 3200MHZ 8GB ram 1k use kraoth isssue 1k weida ? 2666 MHZ hoyaganna neh.

0

එක ප්‍රශ්නයක් නැහැ, බොහෝවිට ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා.

Share: