Notifications
Clear all

Ram Upgrade

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

මගේ දැනට තියෙන්නෙ ddr4  4GB 2133mhz ram එකක් upgrade එකකට යනවනම් දැන් තියෙන ram speed එකේ ram එකක් ම වෙන්න ඔනද අලුත් එකත්

 

i3 7th gen laptop

1 Answer
0

2133mhz හෝ ඊට වැඩි speed ddr4 sodimm ram එකක් ඕනි upgrade එක කරන්න. ඔයාගේ දැනට තියෙන ram model එකටම සමාන එකක් ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි.

Share: