Notifications
Clear all

Ram Upgrade

1 Posts
2 Users
0 Reactions
172 Views
0
Topic starter

Hello,

Mama denata use krnne ddr4 2666mhz ram kit ekak 16gb(2*8).mama thawa 8gb ram dekak upgrade krnna hithan innwa.2666mhz ram stock nethi unoth eeta wedi speed eke ram demmata aulak nedda?(processor eka 9th gen i5)

1 Answer
0

එහෙම කරන්න පුළුවන්, එතකොට speed වැඩි ram එකත් 2666mhz speed එකෙන් වැඩ කරනවා හැබැයි සමහර විට වෙනස් ram brand/model mix කරලා ගැහුවම වැඩ කරන්නේ නැහැ, ඒ නිසා දැනට තියෙන ram එකේ brand එකෙන්ම අලුත් ram ගන්න බලන්න.

Share: