Notifications
Clear all

RAM Upgrade

1 Posts
2 Users
0 Reactions
136 Views
0
Topic starter

ලැප් එකට මේ RAM 2ක දැම්මට ප්‍රශ්නයක් නෑ නේද.?

4GB RAM DDR3 PC3-12800 - 1600MHz - Hynix

2GB RAM DDR3 PC3-12800 - 1600MHz - kingston

2ම එකම storage එකක් වෙන්ට ඕනි ද? 2ම 4GB or 2ම 2GB වෙන්ට ඕනි ද, මේ RAM 2 brand 2ක් ඒක ලැප් එකේ performance වලට බලපෑමක් නෑනේද.?

1 Answer
0

වෙනාස් brand, model, size වල ram එකට වැඩ කරන්න පුළුවන් හැබැයි ඒවා computer එකට ගහලා බලනකම් හරියට කියයන් බැහැ. ඒ නිසා මේ ram දෙකම laptop එකට ගහලම බලන්න ඕනි එකට වැඩ කරයි ද නැද්ද කියලා. වෙනස් ram models වලින් උපරිම performance ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි එක වැඩිය සැලකිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි.

සාමාන්‍යයෙන් එකම brand, model,size ram මිලදීගන්න නිර්දේශ කරන්න ඒවා එකට වැඩි කරයි කියලා sure කරන්න පුළුවන් නිසයි.

 

Share: