Notifications
Clear all

Ram upgrade

1 Posts
2 Users
0 Reactions
159 Views
0
Topic starter

Ryzen 5 3400G processor ekata 3600mhz 16GB × 2 gahuwata aulak nadda?

Issarahata Ryzen 7 ekakata yanna inne.

Mother board eka - MSI B450 gaming plus

1 Answer
0

මේ list එකේ තියෙන 3600mhz speeds මේ motherboard එකට වැඩ කියලා MSI verify කරපු ram kit එකක් ගන්න පුළුවන් නම් වඩා සුදුසුයි.

https://www.msi.com/Motherboard/support/B450-GAMING-PLUS#support-mem-19

හැබැයි ryzen 3400G එකේ 3600mhz run කරන්න බැරි වෙන්න පුළුවන්, msi ලා ඒ cpu එකට කිසිම 3600mhz ram kit එකක් verify කරලා නැහැ. Ryzen 7 එකකට upgrade වෙනකම් ram kit එක 3200mhz වගේ වැඩි කරයි.

Share: