Notifications
Clear all

RAM Timing

2 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

හායි....

මේකයි ප්‍රශ්නේ එක  එක රැම්වල Timing තියෙනවා නේද 15 16 18 විදිහට එක එක ඒවා. ඒ මොනවාද ? රැම් දෙකක් ගහනකොට ටයිමින් සමාන වෙන්න ඕනේද ? Speed එක විතරක් සමාන උනාම ඇතිද ?

ස්තූතී.

2 Answers
0

Ram speed වගේ ram timing සමාන වෙනවා නම් හොදයි, හැබයි අනිවාර්යෙන් සමාන වෙන්න ඕනි නැහැ. මේ ඕකෝම සමානය වෙන නිසායි ram kit එකක් ගන්න එක වඩා සුදුසුයි. Ram timing ගැන වැඩි දුර ඉගෙන ගන්න ඕනිනම් මේ video බලන්න පුළුවන්.

https://youtu.be/o59V3_4NvPM

 

0
Topic starter

Thanksss ayye .

Share: