Notifications
Clear all

RAM Timing

2 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

මේ Ram ම්ල එකම ගාන,මොකක්ද හොඳම,Ram latency එක හොඳම එක මොකක්ද,ryzen 5600x prosser එක තියෙන,ASUS ROG CROSSHAIR VIII DARK HERO motherboard ( AMD (Socket AM4) / (AMD) X570 ATX (30.5x24.4cm) / P
ower supply: 14+2 phases / DDR4 / Memory capacity : Up t
o 128GB VGA connection: PCle4.0 x16 ) එකට මේ Ram වලින් ගැලපෙනම එක මොකක්ද,4133MHz Ram එක support කරනවද

DDR4 / 3200MHZ (PC4-25600) / RAM Timing :C
L16-18-18-38 / 1.35V / Number of RAM: 2

 

DDR4 / 3600MHz (PC4-28800) / RAM Timin
g: CL18-22-22-42 / 1.35V / Number of RAM: 2

 

DDR4 / 4133MHz (PC4-33000) RAM Timing: CL19-19-19-39 1.35V Number of RAM: 2

 

DDR4 / 3866MHz (PC4-30900) / RAM Timin
g: CL18-19-19-39 / 1.35V / Number of RAM: 2

2 Answers
0

DDR4 / 3866MHz (PC4-30900) / RAM Timing : CL18-19-19-39 ram kit එක හොදයි. හැබැයි ඒ kit එක මේ motherboard එකේ QVL list එකේ තියෙනවද බලලා ගන්න.

Ryzen 5000-series වල 1:1 mode එකෙන් ram 4000mhz+ යන්න ටිකක් අමාරුයි සහ යන්න පුළුවන් උනත් ලොකු performance improvements එකක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා 3600/3800mhz ram kits වඩා සුදුසුයි.

0
Topic starter

ස්තුතිය සහෝදරයා

Share: