Notifications
Clear all

Ram Support

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

Hello,core i3 processor ekata support krna ram eke uparima speed eka 2400mhz nam eeta wedi 2666mhz ram ekak gehuwoth machine eka on wela normal weda kraida?

1 Answer
0

RAm එක Motherboard / CPU එකට ගැලපෙනවනම් (DDR 4 - 6th gen /7th gen / 8th gen / 9th gen intel / RYZEN) වැඩි වේගයක් තිබුන කියල ගැටළුවක් නැහැ. RAm එකට ක්‍රියාත්මක වෙන්න පුලුවන් අඩු වේගයකට Default වෙලා වැඩ කරනව.

Share: