Notifications
Clear all

Ram speed (Gaming) for Ryzen 5 3600

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

8gb ddr4 ram (2666mhz) + 8gb ddr4 ram (3200mhz) thiyenne. Total 16gb. (Ryzen 5 3600pc with gtx 1050ti 4gb +Asus b450m motherboard. Ram speed deka wenas nisa gaming performance walata problem EKak weida? Danata fps drop ekak thiyenawa.

1 Answer
0

වෙනස් ram speed ගැහුවොත් ඔක්කොම ram අඩුම ram speed එකෙන් වැඩ කර්නෙනේ(2666mhz). එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

FPS drop වීමට ram එකෙන් බලපෑමකට වඩා වෙනත් හේතුවක් තියෙනවා ඇති. GPU drivers & OS update කරලා බලන්න, MSI Afterburner වගේ software එකකින් cpu/gpu temps check කරන්න. Background software close කරලා බලන්න.

 

Share: