Notifications
Clear all

ram speed adjustment

3 Posts
3 Users
0 Reactions
135 Views
0
Topic starter

ddr4 2666mhz ram එකක්, 3200mhz වලට xmp කරන්න පුළුවන් ද?

gigabyte b450 motherboard with ryzen 3 3200g

3 Answers
0

මම දන්න විදිහට මෙහෙමයි, XMP Support කරනවානම් විතරයි XMP Mode On කරන්න පුළුවන්.

මගේ තියෙන්නේත් B450 Motherboard එකක් Ryzen 3-3200G Processor එකක් එක්ක. මගේ RAM එකත් 2666-MHz RAM එකක්. ඒක XMP Mode Support කරන්නේ නෑ. ඉතින් XMP Not Supported කියලා තියෙනවා BIOSවල.

එහෙම තියෙනවානම් ගොඩක් දුරට XMP OC Mode On කරන්න බැරි වෙයි.

@chandula @gadgets @senuka-x පොඩ්ඩක් මේකේ වැරදි තියෙනවා ද බලන්නකෝ.......

0

XMP භාවිතා කරන්නේ ram එකක official speed එකෙන් එක run කරන්න,

ඔයාගෙ ram එක 2666mhz නම් XMP enable කරාම 2666mhz දුවන්නේ. 3200mhz යන්න ඔනි නම් manually overclock කරන්න ඔනි ram එක, හැබැයි සාමාන්‍යයෙන් 2666mhz ram එකක් 3200mhz වලට overclock කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට 2800-3000mhz වලට වගේ overclock කරගන්න පුළුවන් වෙයි.

@sanithu-udawaththa, අපි අවශ්‍ය පරිදි මුලු forum එකම බලනවා, එ නිසා ඔයා දාන සැම post එක moderators ලා tag කරන්න අවශ්‍ය නැ.

0

Haritha අයියේ වැරැද්දක් උනානම් Sorry. වැරැද්ද නිවැරදි කර ගත්තෙමි.

Share: