Notifications
Clear all

Ram speed

1 Posts
2 Users
0 Reactions
165 Views
0
Topic starter

16gb (8*2) 3200mhz da

32gb (16*2) 2666mhz da hoda

1 Answer
0

processor එක මොකක්ද ? ryzen වගේ එකකට යනවනම් 16gb kit එකට යන්න. මොකද ඒවල speed එක වැඩි වෙන තරමට performance එකේ ලොකු impact එකක් තියෙනව.

intel යනවනම් එච්චරම speed එක ඕනෙ නෑ specially k series එකක් නෙමෙයිනම් 2666Mhz වගේ ප්‍රමානවත්. ඒත් ලොකූ editing වගේ යන්නෙ නැත්නම් දැනට කරන ඕනම වැඩකට වගේ 16gb ප්‍රමානවත්. පුලුවන්නම් ram slot 4ක එකකට ගිහින් මුලින් 8gb card දෙකක් set කරල බලල පස්සෙ ඒක මදිනම් තව දෙකක් set කරන්න මොකද ram ප්‍රමානය වැඩි උනා කියල speed එක වැඩි වෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ pc එකේ එකපාර කරන්න පුලුවන් වැඩ ප්‍රමානය වැඩි වෙන එක

Share: