Notifications
Clear all

ram speed

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

lap ekaka ram 2400/2666 speed dekakin gahawot slow wenawada?

 

1 Answer
0

නැහැ. එතකොට වෙන්නෙ RAM 2කටම වැඩ කරන්න පුළුවන් Safe speed එකකට Downclock වෙලා වැඩ කරන එක. - 2133 MHz වගේ

Share: