Notifications
Clear all

Ram speed

3 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter
  1. Ayye mage thiyenne i5 2500 cpu ekak..mekata yanna puluwan uparima ram speed eka mkkd… google eke nam thiyenne 1333mhz kiyala eth youtube eke 1600mhz kiyala thiynwa....thwa mage motherboard eka DH61CR ekak eke uprima ram speed eka 1600mhz oc karala yanna puluwan kiyala intel site eke thiyanwa…
  2. ethakot motherborad eka 1600mhz support karana hinda bios walin uprima 1600 mhz speed ekakat yanna puluwanda....
  3. mn dan ganna one mona speed ekak thiyana ram ekakda.. .1333mhz or 1600 mhz
  4. meee ram speed eka athara loku wensak thiynwada.

 

Mee quesion tikata wena wenama reply ekk dennna ayye...thankyou. nice day...

3 Answers
0

https://www.pcguide.lk/community/topic/dh61cr-motherboard/

එකම ප්‍රශ්ණය නිසා දෙක එකතු කළා.

මේ motherboard & 2nd gen platform ගොඩක් පරණ නිසා හරියටම විස්තර හොයාගන්න අමාරුයි. 1333mhz speed අනිවරෙන් වැඩ කරනවා, 1600mhz speed වැඩි කරයි ද කියලා sure කරන්න අමාරුයි OC එකක් නිසා.

ඔයාගේ දැනට වැඩ කරන ram speed හරියට බලන්න cpu-z භාවිතා කරන්න. එකේ ram speed එකෙන් බාගයක් පෙන්නන්නේ (800mhz = 1600mhz, 666mhz=1333mhz ). එකට ගැලපෙන අලුත් ram ගන්න.

https://www.cpuid.com/softwares/cpu-z.html

0
Topic starter
  • Ayyye 1600mhz , 1333mhz අතර ලොකු performance  gap ekk thiyanwada..naththan mehema thiya gannada..
  • 1600mhz wlata yan nathuwa.kohomath oc karala giyoth prashna ei neda issaharata.🙂🙂
  • bios update kala kiyala machine ekata perfomance gain ekk enwada..

 

reply plz

 

0

1600 vs 1333 ලොකු performance වෙනසක් නැති වෙයි, bios update එකකින් ලොකු වෙනසක් වෙන්නෙත් නැහැ. Ram overclock කරලා stable නම් ප්‍රශ්නයක් නැහැ.

Share: