Notifications
Clear all

RAM speed

4 Posts
2 Users
0 Reactions
149 Views
0
Topic starter

System ekata ram ekak select karaddi system ekata support karana maximum speed eka hoyahanne kohomada?
Motherboard description eke thiyena gaana baluwahama athida. CPU ekata support karana max speed ekak thiyenawada.
RAM eka overclock karaddi CPU,Motherboard ekata support karana max ram speed ekata wada OC karanna barida?
AS A EXAMPLE:-
( Motherboard ekata max 3000, CPU ekata max 2666(CPU ekata ram speed limit ekak thiyenawanam only) api use karanna oone 2666 Ram ekakda.OVERCLOCK KARANAWANAM KARANNA PULUWAN MAX SPEED EKA MOKAKDA)

CPU ekata limit ekak thiyenawanam eeka hoyaganne kohomada.

Please give me a answer.
Meeka next Q and A ekedi kathakaranawanam Q&A ekedi kathakaranawa kiyala hari reply ekek ewanna. Q&A ekedi meeka kathakaranne nathnam reply pls.

PC GUIDE

4 Answers
0

Oyata full reply ekak heta daannam.

0
Topic starter

Ok

0

Reply eka parakku una Awurudde anthima dawas nisa. oyage RAm issue eka godak honda prashnayak.

system එකට support කරන RAM එක ගද්දි බලන්න ඕන ප්‍රධානම දේ තමයි ඔයා ගන්න CPU එක Support කරන උපරිම RAM speed එක. මේ වේගය තමයි CPu එක මගින් Support කරන උපරිම Stable speed එක වෙන්නෙ.

උදාහරණයක් විදිහට intel 7th gen CPU එකක් සම්මත තත්ව වලදී සාමානයෙන් 2400Mhz වේගයක් තියෙන RAM speed එකක් තමයි support කරන්නෙ. හැබැයි මේ වේගය ගන්න 7th gen CPU එකක් 7th gen motherboard සහ 2400Mhz speed RAM කියන කාරණා තුනම සම්පූර්ණ වෙන්න ඕන.

දැන් අපට තියෙන අනික් කාරණාව තමයි Motherboard වල තියෙන XMP profile හරහා මේ සම්මත වේගයෙන් පිටත වැඩි වේගයකට යන්න පුලුවන් කියන එක. මතක තියාගන්න ඕන දේ තමයි XMP හරහා RAM speed එක වැඩි කරනව කියන එක සහතික කරන්නෙ නැති එක. මෙතනදි කියන්නෙ 3000MHz RAM speed එකක් යටතේ ඔයා ගන්න Overclock support RAm එක වැඩ කරයි කියල තමයි නිෂ්පාදකය කියන්නෙ. ඒ වගේම XMP යටතේ RAM එක වැඩි වේගයකින් හැම වෙලේම වැඩ කරයි කියල සහතික වෙන්නෙ නැහැ.

මේ නිසා තමයි මේ වගේ OC අංග ගැන කියද්දි ඒව වරහන් ඇතුලෙ තරු සලකුණු දාල නිෂ්පාදකය සදහන් කරන්නෙ. ඒ වගේම අනික් කාරණය තමයි overclock කරනව කියන්නෙ අදාල උපාංගය නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වීම. හරියට Cooling / Air flow නැත්නම් මේ වැඩෙන් වෙන්නෙ වේගය වැඩි වීම කෙසේ වෙතත් අදාල කොටස් හානි වීමට තියෙන ඉඩකඩ වැඩි වෙන එකයි.

මේ නිසා තමයි මේ වගේ Over clocking වගේ දේවල් Enthusiasts ලට තියෙන දේවල් විදිහට market කරන්නෙ.

0
Topic starter

Thanks lot

Share: