Notifications
Clear all

RAM Solts

2 Posts
3 Users
0 Reactions
140 Views
0
Topic starter

මගේ අලුත් pc build එකට 16GB RAM එකක් සවි කිරීමට අවශ්‍යය. එය මිළ දී ගන්නා විට 8GB RAM දෙකක් මිළ දී ගැනීම ද? , නැතහොත් 16GB එක RAM එකක් මිළදී ගැනීම ද ? / හොද ? / 8GB දෙකක් මිළදී ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද ?

2 Answers
0

පුලුවන් නම් 4gb 4ක් ගහන්න.

රැම් හරියට පාරක් වගේ ......ඔයා ගහන රැම් slot ගාන වැඩිවෙන්න්න පාරෙ පළල වැඩි ‌වෙනවා... ‌ෙකොච්ච්ර ‌ෙහොඳ පාරක් තිබ්බත් වැඩක් නෑ පළල නැත් නම්....

16 gb තනි stik එක ගහන්න එපා..

8gb*2

4gb*4

ගහන්න

0

@senath-bro thank you support එකට ඔයා කියපු දේවල් හරි ඒත් දෙයක් එකතු කරන්නම්.

සමාන්‍යෙන් දැනට consumer grade ගොඩක් ඒව තියෙන්නෙ 2 channel ඒ කියන්නෙ cpu එකට පාරවල් දෙකකින් තමයි ram එක දෙන්නෙ. ඒකෙදි ඒ පාරල් දෙකට දෙක ගානෙ සමහර වෙලාවට එක slot එක ගානෙ ram තියෙනව. ඒක නිසා එක පාරකට 8gb වෙන්න 8gb 2ක් දැම්මම මම හිතන්නෙ ප්‍රමානවත්. ඒකෙ වෙනස් channel එක motherboard එකේ user manual එක කියවල බලාගන්න පුලුවන් 4gb *4කටටම යන්න ඕනෙ නෑ. සමහර ඒව තියෙනව 4 channel server motherboard වගේ ඒව ඒවට ram 4ක් ගහන් එක හොදයි

Share: