Notifications
Clear all

Ram ram

2 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

Gigabiteh370 motherboard ekai i3 8100  processor gattoth magegawa tiyana  corsair vengeabce lpx  ddr4 8GB 2666 mz ram hariyanawada   merameka gahala weda karanna berida   on wenaekak nedda

2 Answers
0

ඔය ram speed  එක motherboard එකට support කරාට i3 එකකට support කරන max ram speed එක 2400mhz. ඔයාට ඔය ram එක use කරන්නම් i5 8th gen. Cpu එකකට යන්න වෙනවා.

https://ark.intel.com/products/126688/Intel-Core-i3-8100-Processor-6M-Cache-3-60-GHz-

ඔයාට ඔනේනම් පුලුවන් bios upgrade එකකින් පස්සේ ඔය motherboard එකකටම 9th gen i5  එකක් වුනත් දා ගන්න. Cpu  එක ගන්න කඩේට කියන්න ඔයාට bios upgrade එකක් කරලම දෙයි.

0

ram එක වැඩකරනව

https://www.pcguide.lk/community/topic/ram-15/#postid-4876

මේක බලන්න

 

Share: