Notifications
Clear all

Ram problem

2 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

මගේ පරිගනකයේ Ram වන්නේ 16GB 2666mh Ram දෙකකි.මේ මැතක වෙනකම් Ram දෙකෙ ක්‍රියාකරිත්වය හොදින් සිදු කෙරුනි දැන් එම Ram දෙකෙන් එකක Pc එකේ Display එනේ නැති නිසා Ram එක ම්ලදි ගත් ආයතනයට ගෙන යන ලදි. එහිදි  රැම් එකක හොදින් ක්‍රියාකරති හැබැයි මගේ pc එකට සවීකල පසු Ram ක්‍රියා නොකරයි.Ram Slot වල ගැටලුවන් නොමැත.

2 Answers
0

PC එක boot වෙලා display ලැබෙන්නේ නැත්තේ ram නිසා කියලා නිගමය කරේ කොහොමද? වෙනත් ram වලට pc වැඩ කරනවා ද? Motherboard cmos battery එක ගලවලා ගහලා bios reset එකක try කරන්න. තව ram slots මාරු කරලා බලන්න සහ ram එකින් එක පමණක් සම්බන්ද කරලා බැලුවාද?

0
Topic starter

1.අනිත් Ram එක හොදින් ක්‍රියාකරයි.

2.ම්ලදි ගත් අලෙවි ආයතනයේ පරිගණකයේ හොදින් ක්‍රීයාකරයි.

3.කරලා බැලුවා හරි ගියේ නැහැ.

4.ක්‍රීයා කරන Ram එක slot දෙකම සම්බන්ධ කර බැලුවා එහිදි slot වලද කිසිදු ගැටලුවක් දක්නට නොලබුනි.

Share: