Notifications
Clear all

Ram Problem

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

mage computer eke Ram eke awulak thiyanawa.eka hinda dan computer eka on karaata display eke mokuth penne na.kalu paata screen ekak witharai thiyenne.me ram eka hadaganne kohomada?

1 Answer
0

Ram එක ගලවලා එකේ තියෙන පොඩි රත්තරං පාට pins ටික පරිසමෙන් සුද්ද කරලා බලන්න. තව motherboard එකේ වෙනත් ram slot වලට ගහලා බලන්න. පුළුවන් නම් වෙනත් computer එකකට ගහලා බලන්න.

Ram එකේ ලොකු අවුලක් නම් හදන්න අමාරු වැඩි, අලුත් ram එකක් ගන්න වෙයි.

Share: