Notifications
Clear all

Ram Overclock

1 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

Hello,

Ram overclock(xmp) kereemen ram wala lifetime eka adu wenawada?ewagema gaming walata godak balapanawada overclock kireema?

1 Answer
0

XMP profile හදන්නේ ram එක හදපු manufacture(company) එකෙන්, එ කට්ටිය xmp profiles හොඳට test කරලා තියෙන්නේ. එ නිසා xmp profile on කරා කියලා ram වල කල්පැවැත්ම අවුලක් නැ.

හැබැයි ඔයා manually ram overclock කරන්න ගිහින් අවුලක් යන්න පුලුවන්, හැබැයි එහෙම වෙන්න ගොඩක් ලොකු වැරදීමක් වෙන්න ඔනි. සමන්‍ය හොඳ ram overclock guide එක follow කරොත් අවුලක් නැ.

RAM එකෙ speed එක අනුව games වල performance එකට වෙනසක් වෙනවා. එ වෙනස එක එක cpu, ram, game එක අනුව වෙනස් වෙනවා. AMD ryzen cpu වල ram speed වැඩි වෙද්දී game performance සමන්‍ය වැඩි විමක් බලාන්න පුලුවන්. Intel cpu වල amd තරමට ලොකු performance වැඩිවීමක් නැ, හැබැයි පොඩි හරි වැඩිවීමක් තියෙනවා. Intel, AMD දෙකේම 3600mhz වලට වඩා ගිහින් වැඩක් නැ, 4000mhz ram වල ගාන ගොඩක් වැඩි.

ඔයා ගව දැනට තියෙන ram වල xmp profile 1 එක enable කරන්න. එහෙම කරන්නෙ නැත්තං ඔයා නිකන් performance අපතේ අරිනවා.

Share: