Notifications
Clear all

RAM or SSD??

1 Posts
2 Users
0 Reactions
193 Views
0
Topic starter

මං ගාව i3 7th gen lap එකක් තියෙනවා RAM එක 4GB. 1TB hdd එකක් තියෙන්නේ.4GB RAM Upgrade එකක් කලොත්ද එහෙමත් නැත්නම් ssd එකකට මාරු වුණොත් ද මට හොඳ speedup එකක්‌ ලබා ගන්න පුළුවන්🙄

1 Answer
0

Laptop එකේ Windows 10 නම් තියෙන්නෙ 4GB RAM එකක් මදි වෙනව. 8GB කරගන්න එක හොදයි. SSD එකක් දාන එක හරහා Fast boot times, Snappy performance, Fast Application open වගේ දේවල් තියෙනව. මේ Upgrade දෙකටම යන්න පුළුවන්නම් හොදයි.

මුදල් ගැටළුවක් නම් මුලින්ම 128 - 250 GB SSD එකකට යන්න.

Share: