Notifications
Clear all

RAM mhz

1 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

RAM module 2k gahaddi hama welema eka mhz same wenne oneda?

1 Answer
0

Clock Speed (mhz) වෙනස් ram ගහන්න පුළුවන් හැබැයි ඔක්කොම ram ටික වැඩ කරන්නේ අඩුම clock speed තියෙන ram එකේ mhz ප්‍රමාණයට.

එකම model එකම් speed ram ගහන එක වඩා සුදුසුයි. වෙනස් ඒවා ගැහුවම සමහර වෙලාවට වැඩ නැති වෙනත් පුළුවන්.

Share: