Notifications
Clear all

RAM memory loss

2 Posts
3 Users
0 Reactions
157 Views
0
Topic starter

mage ram eka 16 Gb eth penwanne 13.9Gb

onbord graphic thiyenne ryzen 5 3400G

2 Answers
0

Ryzen G ප්‍රොසෙසර් වල එහෙම තමයි.මොකද ඔයාගෙ ප්‍රොසෙසර් එකේ VEGA 11 Graphic තිබ්බට Dedicated Graphic card එකක වගේ VRAM එකක් නෑනෙ.ඒ කිව්වෙ අපි  කියන්නෙ 2GB VGA, 4GB VGA වගේ.ඒක තමයි VRAM එක.

Onboard Graphic වලදි Processor එක තමයි පාවිච්චි වෙන්නෙ. හැබැයි ඒකෙ VRAM එකක් නැති නිසා අවශ්‍ය ටික ගන්නෙ Ram එකෙන්.ඒකයි Ram එක අඩුවෙන් පෙන්නන්නෙ.

BIOS වලින් මේ ගාන වෙනස් කරගන්න පුලුවන්.

0
Quote from kasun pradeep on August 23, 2020, 6:32 pm

mage ram eka 16 Gb eth penwanne 13.9Gb

onbord graphic thiyenne ryzen 5 3400G

@Senuka-X කියපු කතාව හරි G processors  වලදි gpu එකේ memory එක (VRAM)එකට ගන්නෙ machine එකේ ram එක ඒක නිසා තමා සාමාන්‍යෙන් ram speed වැඩි ඒව ගහන්නෙ ඒකට ඉතින් ඒක ගනන් ගන්න එපා

Share: