Notifications
Clear all

RAM & m.2 NVMe

1 Posts
2 Users
0 Reactions
187 Views
0
Topic starter

Man laga thiyenne ASUS FX553VD laptop ekak.lap ekt support karana  best price 240~256 gb  m.2 NVMe ssd & 8gb ram brand monawada?

1 Answer
0

ගොඩක් දුරට ඔයාට NVMe Drive එකකට upgrade කරගන්න පුලුවන් වෙයි. ඔයා Drive එක ගන්න කඩෙටම ඔක දෙන්න එ ගොල්ලො set කරලා දෙයි එකට Windows සහ අනිකුත් Softwear ටික දාගන්න එතකොට හොද performance එකක් ගන්න පුලුවන් වෙයි.

Ram එක නම් 32GB වෙනකම් sticks දෙකක් දාන්න පුලුවන් ඔයා ඔක අරන් ගිහින් ඔකේ තියන Ram එකේම Speed එක තියන Ram එකක් අරන් දා ගත්ත නම් හරි.

Share: