Notifications
Clear all

Ram Heatsink

3 Posts
4 Users
0 Reactions
153 Views
0
Topic starter

Ram Heatsink/Cooler කියන්නෙ මොකක්ද?

පරණ Ram වලටත් මේව දාන්න පුලුවන්ද ?

කීයක් වගේ වෙනවද ?

3 Answers
0

මෙහෙමයි කොල්ලො ....... දන්නවනෙ ඉතින් අපේ පරිගනකයෙ හැම වැඩක්ම කරන්න අපිට Ram එක අවශ්‍ය වෙනව කියල .... ඉතින් අපේ Ram එක Load එකේ වැඩ කරද්දි Heat එකක් නිපදවෙනව .. ඉතින් ඒ Heat එක නැති කරන්න අපිට Heat Sink උදවුවක් වෙනවා .... හැබැයි ඉතින් සමහර Ram වල නම් Heat Sink එකක් නෑ ... මම දන්න විදියට නම් Heat Sink වෙනම ගන්න බෑ ..... Ram එකත් එක්කම තමා එන්නෙ ....

0

සමහර RAM වල පිටතින් එනවා යකඩ ආවරණයක්, එවා heatsink එකක් වශයෙන් (ram එකේ තාපය විසුරුවා හැරිමට) සහ ලස්සනට තියෙනේ.

එදිනෙදා computer භාවිතා කරද්දී ගොඩක් වෙලාවට RAM overheat වෙන ප්‍රශ්නයක් නැ, එ නිසා heatsink නැති පරණ ram වලට heatsink දැමීමට අවශ්‍ය නැහැ.

0
Quote from Haritha Weerathunga on June 16, 2020, 11:01 pm

සමහර RAM වල පිටතින් එනවා යකඩ ආවරණයක්, එවා heatsink එකක් වශයෙන් (ram එකේ තාපය විසුරුවා හැරිමට) සහ ලස්සනට තියෙනේ.

එදිනෙදා computer භාවිතා කරද්දී RAM overheat වෙන ප්‍රශ්නයක් නැ, එ නිසා heatsink නැති පරණ ram වලට heatsink දැමීමට අවශ්‍ය නැහැ.

මගේ පරණ DDR2 RAM එකකත් Heatsink එකක් තිබ්බා මතකයි. 😅😅😅

Share: