Notifications
Clear all

ram fsb

11 Posts
6 Users
0 Reactions
160 Views
0
Topic starter

2133 mhz witarak supported kiyala tiyena boards walata 2400 mhz ram sticks dekak gahala errors netuwa weda karanna puluwanda....?

#Dual channel activate weida .....?

11 Answers
0

matath okama thami prashne Q & A ekata danna plz. DDr4 wala prashnayak na. bord eke manufacture site eke deela thiyena speed ekata wada wadiyen yanna barida ? ex; mage mother bord eka gigabyte  h110m-ds2v gigabyte site eke thiyenne DDR4  2400/2133 MHz memory modules support karanawa kiyala. mata DDR4 3000MHZ ram ekak plug kaloth awl weida?

0

Motherboard එකේ දීල තියෙන Maximum Speed එක වගේම ඒ System එකට දාන CPU එක Support කරන SPeed එකත් බලන්න ඕන. උදාථ Motherboard එක 2400MHz Support කරාට දාන්නෙ  2133MHz විතරක් Support කරන Pentium CPU එකක් නම්...

වැඩි Speed එකක RAM දැම්මම වෙන්නෙ Motherboard එක සහ CPU එක Support කරන Stable speed එකකට වේගය අඩුවෙන එකයි. ඒ කියන්නෙ 2133 MHz වලට වැඩ කරයි. වැඩි Speed එකක් තියෙන RAM වැඩ කරනව නමුත් FSB එක අඩු වෙනව.

0

Cpu eka 2400mhz walin illaddi ram eka 2133 vitharak support kaloth eka prashnayak wenawada?

0

Mokakda processor ekai motherboad ekai. ?

0
Quote from Dasindu Perera on January 13, 2019, 10:23 am

Cpu eka 2400mhz walin illaddi ram eka 2133 vitharak support kaloth eka prashnayak wenawada?

වැඩ කරනව. නමුත් system එක වැඩ කරන්නේ 2133MHz speed eken.

0
Quote from Chandula-Pc guide on January 13, 2019, 10:44 am

Mokakda processor ekai motherboad ekai. ?

processor eka core i3 6100 motherbord eka   gigabyte  h110m-ds2v

0

ram eke speed eka kiyanne processor base frequency kiyana ekada?

 

0

@Chandula mekkata hariyama uthara dai.

0

නෑ ram එකේම තියෙනව ගහල Mhz වලින්

සාමාන්‍යයෙන්

DDR - 200,266,300,333,400

DDR2 - 400,533,667,800,1066

DDR3- 800,1066,1333,1600

DDR4 - 2133,2400,2666,3000,3200

 

0

itin dan mama DDR4 3000MHZ ram ekak plug kaloth awl weida?

0

ඒත් ram එකේ speed එක motherboad එකයි processor එකයි support කරන්න ඕන. දැනට ගහල තියෙනවනම් එකක් ඔයා ඒ ram එකත් එක්කම use කරනවනම් ram දෙකේම speed සමාන වෙන්නත් ඕන

Share: