Notifications
Clear all

Ram frequency

3 Posts
4 Users
0 Reactions
145 Views
0
Topic starter

Mage lap eke ram frequency 1600mhz..but ada mn task manager eke dakke eka 1333MHz adu wela.. ai ehema frequency wens wenne?

3 Answers
0

bios walin ram eke frequency eka down kralada balanna

0

RAM වල Speed එක කියනකොට ,

(E.X. DDR 3 )

01) DDR3 800 , 1066 , 1333 , 1600

විදියටත්,

02) PC3 6400PC3 8500, PC3 10600, PC3 12800

විදියටත්  කියන හේතුව මොකක්ද ?

සාමාන්‍යයෙන් RAM එකක Speed එක කියද්දින් මේ දෙකම යොදා ගන්නවද ?

මොකක්ද මේ PC3 කියන එකෙන් අදහස් වෙන්නෙ ?

 

 

 

0

@chandula meka gana dai.

Share: