Notifications
Clear all

ram ddr3 1600 & 1333

2 Posts
2 Users
0 Reactions
135 Views
0
Topic starter

transcend ddr 3 4gb 1333mhz ram ekai hynix ddr3 4gb 1600mhz ram 2ka gigabyte h81m-ds2 mother board ekata saport karaida?

2 Answers
0

DDR 3 නම් Support කරනව. හැබැයි 1600MHz එකත් 1333MHz වලින් තමයි වැඩ කරන්නෙ. Fix කරද්දි වෙන වෙනම RAM 2ම Fix කරල on කරල බලන්න. RAM දෙකම Board එකත් එක්ක වැඩ කරනව කියල OK කරගත්තට පස්සෙ RAm 2ම එකට දාන්න.

0
Topic starter

ok ayya thanks man karala balannan

Share: