Notifications
Clear all

RAM capacity mixing

1 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

Mn 4gb ddr ram ekka & 16gb ddr4 ram ekak use krnne lap eke..ehma capacity mix krla use karana eka awlk wenwd hard disk ekata or os ekata ehama..brand dekaka ram dekak.

1 Answer
0

Ram එකම brand, model, capacity වලින් ගන්න කියන්නේ ඒවා computer එකට ගැහුවම වැඩ කරයි කියලා මිලදීගන්න කලින් sure කරන්න පුළුවන නිසයි.

සමහර වෙලාවට mix ram ගැහුවම boot වෙන්නේ නැති ප්‍රශ්න එනවා.

ඔයාගේ lap එකේ mix වෙච්ච ram capacity, models ගහලා වැඩ කරනවා නම් එක ඉදිරියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

 

Share: