Notifications
Clear all

RAM capacity error

0 Posts
1 Users
0 Reactions
96 Views
0
Topic starter

Foxconn G41 MXE motherboard එක අද තමා ගත්තෙ. ඒකටම හරියන 4GB DDR3 RAM දෙකකුත් එ ශොප් එකට කියල ගත්ත. 8GB RAM පෙන්නුවට Useable 3.25GB විදිහට පෙන්නන්නෙ. Task manager එකේ hardware received 4GB පෙන්නනව. මේක හදාගන්නෙ කොහොමද ඉක්මන් විසදුමක් ඕනඕන 😓

Share: