Notifications
Clear all

Ram Capacity

2 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

Hello,

9400 F processor ekak use krna kenekta ram eka 64gb wenkn upgrade karoth gaming wlta eka loku performance increase ekak wenwda?

2 Answers
0

Game එකක් හොදින් වැඩ කරන්න CPU / GPU / RAM කියන දේවල් වල performance බලපානව. මෙතනින් ඔයාට හොද GPU එකකුත් තියෙනවනම් RAM එක 64GB දක්වා වැඩි කරාට කමක් නැහැ.

Gaming වලට 2019 වෙනකොට RAM එක 64GB වෙනකම් පාවිච්චි වෙන්නෙ නැහැ. Game එකක් Design කරද්දි ඒක Optimize කරන්නෙ හැම දෙනා ගාවම තියෙන Configuration වලට අනුව වැඩ කරන්න.  gaming වලට විතරක් නම් අදාල Game එකේ Official web page එකෙන් බලන්න Maximum PC requirement එකේ මොන වගේ RAM එකක්ද Recommended කරන්නෙ කියල.

0
Topic starter

Thank you pehedili krla dunnata.

Share: