Notifications
Clear all

ram capacity

2 Posts
3 Users
0 Reactions
167 Views
0
Topic starter

games and Rendering sadaha motherboard 1k  thoragannakota ram slot 2 k  tiyana 1k da 4k tiyana eka da hoda?

2 Answers
0

එකේ ලොකුවටම බලපැමක් නැ ඔයා use කරන්න ඉන්නේ 4GB *2 නම් හොදම දේ 8gb *1 ගහින් පස්දේ තව 8gb එකක් දගන්න එකයි. එහෙම නැතතන් 4ram slot තියන B450,B360 වගේ mother board එකකට යන්න.

0

මේක ඇත්තටම ගැටළුවක් වෙන්නෙ නැහැ. ඔයා තෝරගන්න RAM ප්‍රමාණය අනුව Slot 2ක් ප්‍රමාණවත් නම් Slot 2ක් තියෙන Motherboard එකක් තෝරගන්න.

Share: