Notifications
Clear all

Ram brands

4 Posts
3 Users
0 Reactions
133 Views
0
Topic starter

මම use කරන්නෙ kingston hyperx ddr4 8gb 2666mhz ram එකක් මට ram එක upgrade කරන්න ඕන ඒකට CORSAIR VENGEANCE® LPX 8GB DDR4 2666MHZ ram එකක් use කලොත් මොනවහරිි ප්‍රශ්නයක් වෙයිද ..

4 Answers
0

පුලුවන්නම් kingston එකක්ම ගන්න බලන්න දැන් තියන වර්ගයේම.

ඒක හොයා ගන්න බැරි උනොත් Corsair එකට යන්න.ප්‍රශ්නයක් නෑ.

0
Topic starter

Thanks bro..kingston eka hoya ganna na bus speed eka hari yana ekak

 

 

 

 

 

0

stock එනකම් සතියක් වගේ ඉදල බලන්න.නැත්නම් cosair එකට යන්න.ප්‍රශ්නයක් නෑ.

0
Quote from vijith dinesh on May 15, 2020, 2:26 pm

Thanks bro..kingston eka hoya ganna na bus speed eka hari yana ekak

 

 

 

 

 

brand එකම නැත්නම් bus speed එකයි timming ඒ කියන්නෙ ඉල්ලක් ටිකක් ඇති (උදා - 7-8-8-24) වගේ ඒව තියෙන එකෙයි ගන්න එකෙයි සමානයි නම් යන්න එහෙම්ත් නැතිනම් විතරක් timing වෙනස් එකකට යන්න

Share: