Notifications
Clear all

Ram brand

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter

Hynix කියන brand එක හොඳයිද? කවුරු හරි පාවිච්චි කරලා තියනවද? 4gb ram එක 6500ක් කියනවා අවුරුදු දෙකක් වගකීම් කාලයත් එක්ක.

1 Answer
0

SK hynix කියන්නේ south korea company එකක්, එයාලගේ memory products අවුලක් නැහැ.

Share: