Notifications
Clear all

Ram Bandwidth

6 Posts
3 Users
0 Reactions
168 Views
0
Topic starter

Hi,

Danata use karanne Corsair 8GB ekak eke speed eka 2400MHz widiyata thama ram eke thiyenne mama eka pic ekak daannam..

Motherboard - B250M-D3H

Processor - Core i5-7500

Motherboard eke bios latest update karala thiyenne F10 version ekata

Processor ekata last support karanawa kiyala 2400MHz thiyanawa intel site eke.

Hebei bios wala pennanne Ram speed eka 2133MHz kiyala eka mokada ehema wenne kiyala danaganna oone kisi prashnayak nee wena.

2400MHz support karanna 7gen Proccesor ekak one kiyala Motherboard specifications walai,Proceesor Specification walai thiyanwa mama ekath check kala..

Mokadda mekata hethuwa..?

 

6 Answers
0

DDR 4 වල stock frequency එක 2133mhz. ඔනිම ram එකක් අලුතින් ගැහුවාම මේ speed එකේ run වෙන්නේ.

ඔයාගෙ ram එක 2400mhz වල run කරන්න motherboard bios එකට ගිහිල්ලා XMP profile 1 enable කරන්න. එතකොට ram එක 2400mhz වලින් වැඩ කරයි.

0
Topic starter

ethakota 2400MHz wada wedi ram gehuwamath, board ekata max support karana ekak unath 2133Mhz da pennanne...

XMP dana eka hodaida components walata?

0

intel ප්‍රොසෙසර් එකක උපරිම යන්න පුලුවන් 2666MHz වලට විතරයි OC නොකර.

ඉතින් 2400MHz වලින් පස්සෙ තියෙන්නෙ 2666MHz Ram විතරයි.ඒයින් ram එකක් ගැහුවත් මම හිතන්නෙ 2133 තමයි පෙන්නන්නෙ.XMP ඔන් කරාම stable Ram Speed එකකට තමයි Switch වෙන්නෙ.එතනින් එහා යන්න ඕන නම් මැනුවල් කරන්න ඕන.

0
Topic starter

XMP danne monawage weda walatada, normal use karata aulak nedda eka dala

0

XMP දැම්මට කිසිම අවුලක් නැ, XMP හරහා තමයි ඔයගේ ram එකෙ ගහලා තියෙන speed එකට ලගාවෙන්න පුලුවන්.

Ram speed එක වැඩි වෙද්දී CPU performance වැඩි විමක් තියෙනව, හැබැයි 2133mhz සහ 2400mhz අතර ගොඩක් පොඩී වෙනසක් වෙන්නේ.

ඔයාගෙ motherboard එක අනිවාර්යයෙන්ම 2400mhz support කරයි. එ නිසා xmp profile 1 එක enable කරන්න bios එකෙන්.

ඔයාට මෙහෙම කරාට පස්සේ crashes හො වෙනත් අවුලක් එනවා නම් අපොව් xmp disable කරන්න පුලුවන්.

0
Topic starter

Thank you very much brother for your support thanks all

Share: