Notifications
Clear all

RAM

6 Posts
3 Users
0 Reactions
192 Views
0
Topic starter

Aiye mama pc ekata mulin dala thibune 8 gb ram ekak passe thawa 8gb ekak gaththa e dekama gahuwahama kisima auwlak nethuwa pc eka run wenawa itapasse thawa 16 gb ekak gaththa 8gb 2k ram stick 4ma gahala pc eka ekaparak on kala system error ekak awith Pc eka restart uwna eth e restart eken passe bios menu ekatawath yanna bene display ekata mukuth enne ne system eka wada fans ehema serma karakenawa system eka on eth mukuth display wenne ne ram stick 4n 2k galeuwwahama hodata wada karanwa ram 4ma wada karanna mokak hari karanna oneda

6 Answers
0

RAM Sticks වල Compatibility Issue එකක්. අළුත් RAM දෙක මාරු කරන්න වෙයි. RAM වල නොයෙකුත් Timings තියෙනව. ඒව හරියට ගැලපුනෙ නැත්නම් වැඩ කරන්නෙ නැහැ. මේ නිසා තමයි RAM එකම Brand එකෙන් ගන්න කියන්නෙ. Speeds පුළුවන් තරම් Match කරන්නත් කියන්නෙ. Shop එකට කතා කරල මාරු කරගන්න බලන්න.

0
Topic starter

Okkoma ekama model eken gaththath ehema wenawada aiye

patriot viper steel RGB ddr4 8gb 3600 MHz ekama brand eke ekama speed eke ram card 4ma

0

Patriot - Issues ගොඩක් ආව Brand එකක්.

0
Quote from Priya-PCguide on August 13, 2022, 8:55 am

Patriot - Issues ගොඩක් ආව Brand එකක්.

මින් Patriot viper 8GB 3200Mhz Stick 2 k use කරනවා දැනට one year වෙනවා මේ sept වලට කිසිම අවුලක් නම් උනේ නෑ. NANOTEC එකෙන් බඩු ගත්තේ.

0
Topic starter

Hari aiye godak isthuthi reply kalata mokakda auwla kiyala hithaganna beruwa hitiye.

 

0
Quote from Ishara Hitibandara on August 13, 2022, 10:32 am
Quote from Priya-PCguide on August 13, 2022, 8:55 am

Patriot - Issues ගොඩක් ආව Brand එකක්.

මින් Patriot viper 8GB 3200Mhz Stick 2 k use කරනවා දැනට one year වෙනවා මේ sept වලට කිසිම අවුලක් නම් උනේ නෑ. NANOTEC එකෙන් බඩු ගත්තේ.

Patriot වලදි RAM STICKS වැඩි කරද්දි XMP On වෙන්නෙ නැති - Random BSOD වගේ ගැටළු ආව සමහර අළුත්ම Build වලදි

Share: