Notifications
Clear all

Ram

3 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

G.skill trident Z RGB 16GB kit or Corsair vengeance rgb pro 16GB
( intel 12th gen system එකකට මේ දෙකෙන් හොදම Ram kit එක මොකක්ද 🙄..

Speed එක දැනට අවශ්‍ය 3200mAh. ඉස්සරහට අවශ්‍ය උනොත් Overclock කරන්න පුලුවන් නේද Ram එක. එතනදි 3600mAh එකකට කලින්ම ගිහින් ඉන්න එකද, නැත්නම් 3200mAh Ram එකක් push කරන එකද හොද
( i512600Kf )

3 Answers
0

Corsair එකේ timings පොඩ්ඩක් හොදයි, හැබැයි ඒ kit දෙක අතර ලොකු වෙනසක් නැති වෙයි. Overclocking කරලාම බලන්න ඕනි, කලින් කියන්න අමාරුයි 3600mhz වැඩ කරයි ද කියලා. මුල ඉදන්ම overclock run කිරීම silicion degradation වැඩි වීමට බලපාන්න පුළුවන් හැබැයි එක එච්චර ලොකු බලපෑමක් නැති වේයි.

0
Topic starter

i7 12700K - මේ Processor එක උපරිම DDR4 - 3200mhz supoort කරන්නෙ. අවුරුද්දකට වගේ පස්සෙ මට අවශ්‍ය උනොත් 3400-3600 වගේ OC කරන්න idea එකක් තියනවා CPU එකත් එක්කම.

මෙතනදි මම දැන් 3200mhz Ram එකකට යන එකද හොද. නැත්නම් ඉදිරියෙදි OC කරන නිස 3600mhz එකකටම යන්නද 🙄 3200mhz එකක් 3400 ට OC කලොත් ඒක වැඩිපුර heat වෙන්න, unstable වෙන්න පුලුවන් නේ ? 3600mhz එකක් කලින්ම 3600mhz වලින්ම run කරන්න පුලුවන් කියලා company test කරල එවන නිසා , එහෙම අව්ලක් වෙන එකක් නෑ නේද 🙂

0

ඔව් මුලින වැඩි speed එකකට හදපු ram kit එකට යන එක ලේසි manual overclocking වලට වඩා, overclock කරද්දි temps ටිකක් වැඩි වෙනවා සහ ලොකු overclocks unstable වෙන්න පුළුවන්.

හැබැයි benchmarks ටිකක් බලන්න, 3200 vs 3600 performance වෙනස සහ ඒවල මිල වෙනස ඔයාට වටිනවද බලන්න.

 

Share: