Notifications
Clear all

ram

3 Posts
2 Users
0 Reactions
194 Views
0
Topic starter

mage  pc eke  1600 bus  4gb ram 2k   gahala tiyenne  bios walin pennanne 1333 bus kiyala awlak nedda   kohomada  hariyatama weda karana  soeed eka bakaganne  cou z eken  beluwahama pennanne nhe mama [command prompt] beluwhama  pennanne  1333  kiyala  kohomada  eka  wedikaranne   [mage ram 2 ma  1600bus ]                                                                [ gigabyte z68x-ud3h-b3  motherboard and  inten 3rd gen i5 3550 ]

3 Answers
0

RAM දෙකම එකම brand එකකින්ද ගත්තෙ? එක පාර ගත්ත ඒවද? වෙන වෙනමද ගත්තෙ? මේ ගැටලුව එනව RAM වෙන වෙනම අරන් upgrade කරාම. RAM දෙකම එකම Clock / CAS latency ගැලපෙන්නෙ නැත්නම් RAM දෙකටම වැඩ කරන්න පුලුවන් පහත clock එකකින් තමයි වැඩ කරන්නෙ.

0
Topic starter

ram 2 ka  jathi 2k  ekata karanna deyak nedda

0

මේකට කරන්න දෙයක් නැහැ. සමහර එකම RAm brand එකෙන් ගත්තත් වෙන වෙන stocks නම් ඒ නිසාත් මෙහෙම වෙන්න පුලුවන් කමක් තියෙනව.

Share: