Notifications
Clear all

Ram

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

mage pc eke thiyenne g41 motherboard ekak man gaawa prossesors 2 thiyenawa dan mama paavichchi karanne core 2 duo e4400 prosessor eka anith eka core 2 quad q6600 (me prosessor eka dammama 6 gb ram ekka wada karan na computer eka on wen na)core 2 duo ekata dammama 6gb wada.mekata hethuwa mokakda? e8400 prosessor ekak gaththoth 6gb ram wada karaida

 

1 Answer
0

ඒ cpu වලින් 4gb වලට වැඩි ram support කරනවා. හැබැයි motherboard එකෙන් support කරන උපරිම ram ප්‍රමාණය සීමා වෙන්න පුළුවන්, motherboard සම්පූර්ණ model number එක google search කරලා specifications බලන්න support කරන උපරිම ram ප්‍රමාණය.

තව සමහරවිට ඔයා 6gb යන්න භාවිතා කරන ram stick වල අවුලක් තියෙනත් පුළුවන්, වෙන ram stick ටිකක් භාවිතා කරලා බලන්න.

 

Share: