Notifications
Clear all

Ram

3 Posts
2 Users
0 Reactions
115 Views
0
Topic starter

Mage dan thiynne asus tuf b450 gaming plus board ekk eke fury x ram ekk tham thiynne. mata ram update ekk krgnna ona thiyna ram model eke thawa ekk na hoyagnna.anith eka eka memory qvl list eketh na. E hinda wena brand ekta ynwnm hoda mkkda?

Memmory qvl list eke thiyna ram ekk thorgnnwnm parna ram eka ayn krnn wenwd?

3 Answers
0

Memory QVL list එකේ නැති උනාට අවුලක් නැහැ, හැබැයි ram brands/models mix කරාම හරියට වැඩ කරයි ද කියලා computer එකට ගහලා බලනකම් කියන්න බැහැ සහ හොදම performance ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා පරණ kit එක අයින් කරලා අලුත්ම එකක් දාන එක වඩා සුදුසුයි.

හැබැයි ඔයාට මෙහෙම කරණත් පුළුවන්, QVL list බලලා අලුත් ram kit අරගෙන දැනට තියෙන Kingston එක්ක ගහලා බලන්න. වැඩ කරොත් අවුලක් නැහැ. ප්‍රශ්නයක් අවොත් kingston ටික විකුණලා අර අලුත් ram model එකෙන් තව ටිකක් ගන්න.

0
Topic starter

Kingston ram model eke rgb 2 k dan  gahuwoth awlk ynwd?

0

එහෙම වැඩ කරයි ද කියලා computer එකට ගහලම තමයි බලන්න වෙන්නේ.

එහෙම ram incompatibility අවුලක් අවාත් computer එක on වෙන්නේ නැහැ හෝ windows crash වෙනවා වගේ ප්‍රශ්න එන්නේ. Ram sticks වලට හානියක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්, ඒ නිසා අලුත් ram try කරලා බලන්න අවුලක් නැහැ.

Share: