Notifications
Clear all

Ram

3 Posts
3 Users
0 Reactions
131 Views
0
Topic starter

ryzen5; 5000 series build ekak hadanda hithagena Asuss tuf B550 motherbor ekak gatha ram eke  speed eka 4000mhz yana eka therumak thiyada?netham 3200mhz yannada? e deka athara loku wenasak thiyeida?  3d house planing walata

3 Answers
0

ඔයා ගන්න CPU එකේ උපරිම RAM Speed support කරන්නෙ කීයද බලන්න. ඒකට ගැලපෙන්න RAM ගන්න. 4000MHZ ගත්ත කියල ඒක නිකන්ම වැඩ කරන්නෙ නැහැ. CPU - RAM දෙකම Overclock කරන්න වෙනව. Over clock කරා කියල Stable වෙයි කියන guarantee එකක් දෙන්නෙ නැහැ.

0

ප්‍රියදර්ශන අයියියා කියපු එකට එකතු කරන්නම්,

දැනට AMD 5000-series වලට හොදම 3600mhz ram kit එකක්, 4000mhz එක්ක බලද්දි ලොකු performance වෙනස්ක් නැ සහ අයියා කිව්වා වගේ manual overclocking කරන්න ඕනි නෑ.

0
Topic starter

Thankyou aiyeee dennatama. good job.

 

Share: