Notifications
Clear all

Ram

3 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

Mage motherboard eka asus tuf b450 gaming plus ekta ram update krnna one dan thiynne ddr4 hyperx fury 8gb. Mata 24 gb krgnna one ekta team t force tuf Rgb 16 gb kit ekda hoda? nathnm g skill tridentz rgb 16 gb kit ekda hoda?

3 Answers
0

Ram brands mix කරද්දි සමහර විට ප්‍රශ්න එන්න පුළුවන්, ඒ නිසා ඔයාගේ දැනට තියෙන Kingston ram model එකෙන්ම අලුත් ram ටිකත් ගන්න.

0

Ram එකම brand ගන්න ඕනි මොකද? Brand එක මොකක් උනත් speed එක සමානනම් අවුලක් වෙන්න විදිහක් නෑ නෙ?

0

@kasun-chamara

Ram වල speed (mhz) ගැන කියන්නේ එක specifications එකක් විතරයි, තව ram වල cas,trdc,trp වගේ ram timing තියෙනවා. ඒවා ram kits අතර වෙනස් වෙනවා. තව nand flash manufacture වෙනස් වෙනවා.

මේ වෙනස්කම් නිසා speed එක සමාන උනත් සමහර වෙලාවට වෙනස් ram ගැහුවම computer එක boot වෙන්නේ නෑ.

Share: