Notifications
Clear all

ram

4 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

4gb ram thiyena pc eke 3gb ram usable kiyala pennanne ai ?

win 10 32bit thiyenne . e nisada?

4 Answers
0

Task manger (ctrl+shift+esc) ගිහිල්ලා "more details" ඔබලා performance tab එකේ memory select කරලා screenshot එකක් ඒවනන් පුළුවන් ද? (පහළ වගේ)

0
Topic starter

ok

0

ඔහොම වෙන්න හේතු කිපයක් තියෙන්නේ පුළුවන්. ඒ නිසා මේ ටික try කරලා බලන්න.

  • Ram එක ගලවලා ආපොව් ගහලා බලන්න, වෙන slot එකකට ගහලා බලන්න
  • Windows search එකේ msconfig search කරාම එන system configuration එකේ boot tab එකේ advance option වල maximum memory untick කරන්න
  • මේ guide එක follow කරලා memory test එකක් කරලා බලන්න
0
Topic starter

Eka harigiya dan 3.75 gb pennanawa .

Thank you

Share: