Notifications
Clear all

RAM

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Ram aka usej aka balaganna puluvan software akak nedda.Ram aka apita oni vidiyata menej karaganna vidiyak dannavada

1 Answer
0

RAM management කරන්නේ OS එකෙන්, අපිට manually manage කරන්න බෑ.

RAM usage බලන්න task manger එක පාවිච්චි කරන්න (ctrl+shift+esc). එකේ "more details" ඔබලා performance tab එකට යන්න ram usage බලන්න.

තව advance monitoring ඕනි නම් msi afterburner වගේ පාවිච්චි කරන්න පුළුවන්.

https://youtu.be/-5SZCLKdgOQ

Share: